ඔබේ salon එක සම්පූර්ණයෙන්ම book වෙලා, organize වෙලා.
Online booking, billing, inventory, staff — හැම දේම එක system එකක. Cerox Engineering ඔබේ salon එකට Salon OS එක හදලා, customize කරලා, run කරලා දෙනවා: පැය 24ම online booking, multi-staff calendar එක, SMS reminders, billing & receipts, inventory, commissions ඔක්කොම. හැම දේම ඔබ වැඩ කරන විදිහට හදනවා.

Salon එකට ඕන හැම function එකම — එක තැනකින්
ඔක්කොම හදලා, test කරලා තියෙනවා — හැම part එකම ඔබ salon එක run කරන විදිහට customize කරනවා. මෙන්න full list එක.
Online booking
- ›Customers ලට ඕන phone එකකින් පැය 24ම online book කරන්න පුළුවන්
- ›Service එක, stylist, date එක, time එක තෝරගන්න
- ›Real-time availability — double-booking වෙන්නෙ නෑ
- ›Walk-ins සහ phone bookings තත්පර කීපයකින් add කරන්න
- ›Appointments අතරෙ cleanup / buffer time එක
- ›ඔබේම brand එකෙන් booking website එකක්
Multi-staff calendar
- ›හැම stylist කෙනෙකුටම, හැම chair එකකටම එක calendar එකක්
- ›Day, week සහ stylist අනුව views
- ›Bridal සහ multi-staff bookings එකම slot එකේ
- ›Reschedule කරන්න drag කරන්න, time off block කරන්න
- ›Staff rosters සහ working hours
- ›Service එක late වුණොත් ඊළඟ bookings auto-shift වෙලා clients ලට SMS යනවා
- ›හදිසියකදී වෙන stylist කෙනෙක්ට මාරු කරන්න — customer ට SMS එක automatic
- ›මුළු දවසම එක බැල්මෙන් බලන්න
SMS reminders
- ›Booking එකක් වුණු ගමන් automatic confirmation එකක්
- ›Appointment එකට කලින් SMS reminder — no-shows අඩු වෙනවා
- ›SMSlenz එකෙන් යනවා — ලංකාවේම gateway එකක්
- ›හැම message එකේම ඔබේ salon sender ID එක
- ›Offers සහ announcements — එක්කෙනෙකුට හරි bulk එකට හරි
- ›Sent history සහ SMS usage tracking
Billing & receipts
- ›Fast checkout — services + products එක bill එකේ
- ›Thermal receipt print කරනවා
- ›Discounts, taxes සහ tips
- ›Cash, card සහ bank transfer
- ›දවසේ collection එක සහ revenue overview
- ›Void / reverse (owner ට විතරයි) — ආපහු හදන්න පුළුවන්
Packages, deposits & refunds
- ›Bridal සහ service packages — ඔක්කොම එක package මිලකට
- ›Package discounts — රුපියල් ගානක් හරි % එකක් හරි
- ›Booking එකට deposit / advance එකක් ගත්තා නම් record වෙනවා
- ›ඉතුරු balance එක ගෙවලා ඉවර වෙනකම් track වෙනවා — bridal වලට සුපිරි
- ›Refunds හරියටම record වෙනවා — voids වලින් වෙනම (owner ට විතරයි)
Inventory & suppliers
- ›Retail සහ salon use products track කරනවා
- ›Stock අඩු වුණොත් alert එකක් — ඉවර වෙන්නෙ නෑ
- ›Supplier details සහ purchase history
- ›Service එකකට යන products link වෙනවා
- ›Stock value සහ movement reports
Commission tracking
- ›Stylist කෙනෙකුට services සහ sales වලට commission
- ›Service එකට හරි product එකට හරි flexible rates
- ›මාසෙට commission total එක automatic
- ›Staff කෙනෙක්ගෙ performance සහ earnings
- ›Payout කරන්න ready summaries
Reports & live dashboard
- ›අද දවස එක බැල්මෙන් — bookings, revenue, low stock, ඊළඟ client
- ›දැන් වෙන services — හැම එකකටම live timer එකක්
- ›Revenue reports — දවස අනුව, service අනුව, payment method අනුව
- ›Stylist performance සහ commission reports
- ›Booking සහ no-show statistics
- ›Charts ඇතුළත් — trends, busiest hours, top stylists
- ›ඕනම report එකක් CSV / PDF වලට export කරන්න
Client style photos
- ›හැම client කෙනෙකුගෙම before & after style photos save කරන්න
- ›Colour formulas සහ service notes save කරලා තියෙනවා
- ›Full visit history සහ spend history
- ›Preferences සහ allergies මතක තියාගන්නවා
- ›නමෙන් හරි phone එකෙන් හරි search කරන්න
Client reliability
- ›Client කෙනෙක්ගෙ no-show සහ late-cancel track කරනවා
- ›Reliability score එකෙන් risky bookings පෙන්නනවා
- ›ආවෙ නැති clients හොයන්න — මාස 1 / 3 / 6
- ›ආපහු ගේන්න win-back SMS එකක්
Customer portal
- ›Customers ලා phone number එකෙන් sign in වෙනවා (SMS OTP)
- ›එන bookings, ගිය bookings, payments සහ balances බලන්න පුළුවන්
- ›ඔබ දාන rules ඇතුළෙ reschedule / cancel කරන්න පුළුවන්
- ›තමන්ගෙ profile එකයි style photos ටිකයි තමන්ම manage කරනවා
- ›Dashboard එකේ වගේම Sinhala / English toggle එක
Staff, security & data
- ›Roles — owner, manager, stylist, reception
- ›Role එක අනුව access control — කාට මොනවද පේන්නෙ
- ›ටිකක් වෙලා use කළේ නැත්නම් auto screen-lock
- ›හැම තැනම Sinhala / English දෙකම
- ›White-label, multi-tenant ready
- ›හැම දවසෙම automatic backups
- ›Full audit log — හැම දේම record වෙනවා
මෙහෙ salons ඇත්තටම වැඩ කරන විදිහට හදලා
Salon OS ඔබේ භාෂාවෙන් කතා කරනවා, රුපියල් වලින් price කරනවා, ලංකාවේ gateway එකකින් SMS යවනවා, ලංකාවේ calendar එක දන්නවා — ඒ නිසා මුල් දවසෙ ඉඳන්ම ගැළපෙනවා.
ලොකු screen එකේ වගේම phone එකෙනුත් ලේසියෙන්ම


ඔබේ මුළු team එකටම හදපු එකක්


මුළු system එකම ඔබේ salon එකට හදනවා
ඔබ software එකට අනුව වෙනස් වෙන්න ඕන නෑ — software එක ඔබට අනුව හැදෙනවා. මුළු system එකම ඔබේ brand එක, services සහ වැඩ විදිහ අනුව customize කරනවා.

ඔබේ salon එකට ලස්සන website එකක් — free
හැම Salon OS plan එකකම ඔබේ salon එකට public website එකකුත් ලැබෙනවා — ඔබේ brand එක, ඔබේ photos, services සහ prices automatic update වෙනවා, "Book now" button එක කෙලින්ම online booking එකට යනවා. Tagline එක, gallery එක, contact details ඔබටම Settings වලින් වෙනස් කරන්න පුළුවන්. Hosting එකයි ඔබේම domain එකයි ඇතුළත් — අමුතුවෙන් ගෙවන්න දෙයක් නෑ.

ඔබ නිදාගෙන ඉන්නකොටත් customers ලට book කරන්න පුළුවන්
Link එකක් share කරන්න. Customers ලා free තියෙන service එකක්, stylist කෙනෙක්, time එකක් තෝරගන්නවා — ගමන්ම SMS confirmation එකක්, එන්න කලින් reminder එකක් එනවා. Missed calls නෑ, double-booking නෑ.
ඔබේ salon එක online කරන හැටි
මුල් payment එකක් නෑ. System එක live වෙලා, team එක train වුණාට පස්සෙ විතරයි මාසෙට ගෙවන්න ඕන.
Free consultation
ඔබේ salon එක run වෙන විදිහ දැනගන්නවා.
අපි set up කරනවා
Branding, services, stylists සහ SMS.
Staff ලට train කරනවා
ඔබේ භාෂාවෙන්ම, ලඟ ඉඳන් පෙන්නලා දෙනවා.
Team එක දවස run කරනවා
Bookings, billing සහ clients.
Customers online book කරනවා
එක්කම ongoing support සහ backups.
Salon OS එකෙන් run වෙන salons
"Online booking එකෙන්ම හැම දේම වෙනස් වුණා. Chairs full වෙලා තියෙනවා, හැම appointment එකකටම කලින් customers ලට SMS reminder එකක් යන නිසා no-shows අඩු වුණා."
"Commission ගණන් හදන එකයි දවසේ collection එකයි කලින් පැය ගානක් ගත්තා. දැන් ඒ ඔක්කොම automatic — Sinhala interface එක නිසා හැම stylist කෙනෙකුටම use කරන්න පුළුවන්."
Simple plan එකක්. ඔක්කොම ඇතුළත්.
මාසෙට ගෙවන මුදල ඔබේ salon එකේ size එක සහ customization එක අනුව තීරණය වෙනවා. අපිට කතා කරන්න — commitment එකක් නෑ, මුල් payment එකකුත් නෑ.
Training සහ maintenance ඇතුළත්
අපි software එක දීලා පැනලා යන්නෙ නෑ. ඔබේ team එකට අතින්ම පෙන්නලා training දෙනවා, system එක update කරලා, backup කරලා, run කරලා තියාගන්නවා — ඉතින් ඔබ technology ගැන නෙවෙයි, clients ලා ගැන හිතන්න.

ඔබේ salon එක modern කරගන්න ready ද?
ඔබේ salon එක ගැන අපිට කියන්න — ඔබ වැඩ කරන විදිහටම Salon OS එක set up කරලා දෙනවා. මුල් payment එකක් නෑ, commitment එකක් නෑ — FREE website එකකුත් ලැබෙනවා. මාසෙට රු. 5,000 ඉඳන්.